Font size:
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා...// ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකි බින්දා... හද මඩලේ ඔය රුව මා ගෙත්තම් කෙරුවා...// ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා බලා ඉන්නම් කල්ප...... මගෙමයි කියු දිගු දෙනයන අද මට හිමි නැතුවා... මුළු ලොව මට ලැබුනත් මදි ඔබ නැති හින්දා...// ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා බලා ඉන්නම් කල්ප......
Singers
Data
Last updated May 2026