Font size:
මටත් හොරෙන් මගේ හිතේ මියුරු හැඟුම් පිබිදූ කවුරුද නුඹ කවුරුද නුඹ වැටහෙන් නැති නමුදූ පෙර සසරේ නෑකමක්ද මේ හැටි හුරු පුරුදූ රෑ අහසේ තරු ගනිමින් පලදා මුතු පබලූ // ළගින් ඉන්න මට ඇත්නම් පිසදා නෙතු කඳුළු සිත් යා වූදා හැඟුමන් නිම නොදනිමි ගැඹුරු // නුඹ ඇති තැන මගේ ලෝකය ඇයි මේ තරම් සොඳුරු
Singers
Data
Last updated May 2026