Home/Songs/දිළිඳු පැලේ ගම්මානේ

දිළිඳු පැලේ ගම්මානේ

Dilindu Pale Gammane

Music: C T ප්‍රනාන්දු
Font size:
දිළිඳු පැලේ ගම්මානේ
බැස යන දොළ අයිනේ
බැස යන දොළ අයිනේ

ඩිංගිරි මැණිකේ - දැරියකි පිටිසර තාලේ -  පේන සිනා රැළි මූණේ
නගර බද ඈ - සමන ලෙස නෑ ළියකු  මා දුටුවේ

සෑම දෙනාගේ හිත දිණුවේ - දහම නිසා වේ හොද ගුණයේ
ඈ නැත ඇයගේ ආලය පිදුවේ - පේන ඔපේ දැක කාගේ
බෝ සිරි දුව මැය වේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.