Font size:
බලා පෙර මග උනිමි සමිඳුනි යහ නෙත නිවී පෙළී වියොවින් මුහුණ දැක යලි වීමි ඔද වැඩි කිරි සයුර සේ දු පුතු සරකර වීද වැඩ ගිය ගමන සිතු ලෙද නිරෝ සුව හැකි වේද විඳිනට... සතුරු සෙන් මැඩ යුධ වැදේ තදේ නොහිඳ ආයෙ මපිය බඳේ ශ්‍රීදේ දකිනු වස් නුඹෙ වතසඳේ සොඳේ ඒ දුක වාවනු කොයි ලෙදේ දේ විඳිනුරා රස සිහි වුනේ මෙනේ වී අම අදර එදිනේ නොමිනේ නොරැඳි එදෙසේ පැමුනුණේ සැනේ වෙත පුරුදු ලඳ පතමිනේ සෙනේ...
Data
Last updated May 2026