අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක්
Api Yana Ena Man
Font size:
අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක් පසුම්බියේ කාසිපනං අපිට හීනයක් වැල්ලවත්තතෙ ගල් පර සුව අපට සහනයක් සමාජයේ සරදම්නම් නෑ ඉමක් නිමක්....// මල් කුඩයට මුවා වෙලා ආදරෙන්.. පෙම්කුමරිගෙ මුව මඩලට හාදුවක්... කඩල ගොටුව රජබොජුනක් සේ අරන්.. අපි සැනසෙමු දුප්පත් පෙම හිසදරන්.. අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක් පසුම්බියේ කාසිපනං අපිට හීනයක් සිටු කුමරුන් කුමාරියන් අපිතරම් තරුහෝටල් කාමරවල බදු අරන් පෙම්කල වරදට දඬුවම් දෙවිදියක් මේ අවනඩු කියන්නෙ කාටදකියන් අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක් පසුම්බියේ කාසිපනං අපිට හීනයක් වැල්ලවත්තතෙ ගල් පර සුව අපට සහනයක් සමාජයේ සරදම්නම් නෑ ඉමක් නිමක්...
Singers
Data
Last updated May 2026