Font size:
සැබෑ මූණ හංගාගෙන මූණු බැඳන් රෑ අඳුරේ නටන නැටුම් කවදා හෝ නටන්න වෙනවා එළියේ... ඇත්ත මූණ ඇති සැටියෙන් පෙන්වා සිටියොත් පෙර සේ ලැජ්ජා වෙන්නට කරුණක් ඇතිවෙන් නෑ කලේ... (ඒකනේ කියන්නේ වෙස්මූණු බැඳන් හැමදාම ඉන්නට බෑ කියලා...) බොරුවට ආයුෂ ඩිංගයි ලබන දිනුම සුළු මොහොතයි සඟවනු බෑ කිසිම දිනෙක බොරුව උඩට ඉස්මතු වෙයි.....// මැණික් කැටය වැනිය ඇත්ත අගය අඩු නොවේ කවදත් ඇත්තට ඇති තැන බොරුවෙන් මකන්න බෑ සහතිකමයි.....////
Singers
Data
Last updated May 2026