Font size:
සිහින නිම්තෙරේ නෙත් පුරා හැඟුම් පිරේ සිහින නිම්තෙරේ නෙත් පුරා නුරා හැඟුම් පිරේ සුරංගනා නගරයේ නිම් නැති මාවතේ අතරමං වෙලා මේ හීනයේ අතරමං වෙලා නුහුරු නිම්නයේ මේ හීනයේ අතරමං වෙලා නෙක පැහැ හැන්දෑවක් නැවතීලා පියවිය නෙතු අද්දර මත්වූ නෙත් සරයක් දැවටීලා සීතල සිතුවිල්ලෙක හැඟුමන් නැහැවීලා ප්රේමනීය රිද්මයේ නාඳුනනා සිනා ආරාධනා ගෙනා මේ හීනයේ අතරමං වෙලා
Singers
Data
Last updated May 2026