Font size:
(තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්)..// අම්මා සොයා එන්න සුළගේ ගියා ඔන්න තරු නෙත් වසා ගන්න කවියක් කියන් තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන් කිරි මුට්ටිය නෑ ගඟේ අම්මා නෑ එහේ ගියේ මැව්වේ සිහිනේ බොඳවී දෑසේ කඳුලක් උනා මාගේ හද මන්දිරේ (තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්)..// අතට වෙරළු ඇහිඳ ගේන ඉනට පලා නෙලා ගේන එවදන් කතා කියමින් ගොතා නළවන්නේ කෙලෙසින්ද නුඹ මා පුතේ තුරුලේ හිඳන්....
Singers
Data
Last updated May 2026