Font size:
(අලුත් සඳ යලි නැඟෙන්නේ කළුවරේ ඇයි තැවෙන්නේ......//) සුවඳ මල් හෙට පිපෙන්නේ (ඉතින් කුමටද හඬන්නේ...//) (හිනැහෙමු අපි හිනැහෙමු සැනසෙමු අපි සැනසෙමු....//) (කටු පඳුරු ගල් කොතෙක් තිබුණත් ගලන ගඟ නැහැ නැවතුනේ...//) ආදරේ වේදනා පුරවා තැවුණු සිතමයි පැරදුනේ..... අලුත් සඳ .... (කඳුල සිනහව උරුම දිවිමග දුක ලඟයි සැප හිමි වුනේ....//) ආදරේ සුන්දරයි මිහිරියි ඔබට ජය වෙයි හෙට දිනේ..... අලුත් සඳ ....
Singers
Data
Last updated May 2026