Font size:
දෙන පෙරටු කර ඇවිද වැළි අතුල මාවතේ බැදුනු වී මල් තොරණ සැරසුම් ඔබේ දිවිය සමරන්න එක්වෙන්න ඕනේ දිගු කලක් සම සිතින් බරක් ලෝකෙට නොවී දැයට සෙත් දෙමි නිබඳ සිතමින් ගෙවූ දිවිය සමරන්න එක්වෙන්න ඕනේ ඇති තැනක ජවයක් නැති විටක අඩුවක්ය පෙරට ගෙනයම් සමඟ ජය දුන් පිරි දිවිය සමරන්න එක්වෙන්න ඕනේ
Singers
Data
Last updated May 2026