මහ වරුසාවට පසුව නැගෙන සඳ
Maha Warusaawata Pasuwa Nagena Sanda
Font size:
(මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි…//) ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප හදවත් බැඳි සොදුරු සෙනේ… අද නොදකින ඔබ හෙට දකිනා තුරු මඟ බලමින් මා සිත ලතැවේ… මහ වරුසාවට… ඔබ මට හමුවුන මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවදයි… විටකදි නැගුනත් සැක බිය ශෝකය පිවිතුරු සෙනෙහස හද උතුරයි… මහ වරුසාවට…
Singers
Data
Last updated May 2026