Font size:
රූං පෙත්ත කැරකෙනවා - කෝම් පිට්ටු ඉදි වෙනවා අම්මි නුඹට සුරංගනා කතා කියනවා පුංචි පුතේ නුඹ ආ පසු - අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ... මාත් එක්ක බොළඳ වදන් - දැන් කියන්නෙ නෑ සුදු කොට රැළි ගවුම ඇඳන් - පාසල් ගිය කාලෙ වගේ හිනා වෙන්නෙ නෑ නුරා රැඳුණු කෝල බැලුම් දැන් හෙළන්නෙ නෑ
Singers
Data
Last updated May 2026