සිතින් මා ඔබේ
Sithin Ma Obe
Music: මිල්ටන් පීරිස් Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
(සිතින් මා ඔබේ ආදරෙයි දිවා රැයේ ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ...//) හොරෙන් බලා සිනාසුනා බැඳී හැඟුම් තුලින් දුරස් වුනා අපි බැඳී පෙම් සිනා ඔබෙන් වෙන් වුනා ඉතින් ආදරේ කොයි ලෙසින් කියන්දෝ සිතින් මා ඔබේ.... හොරෙන් එබී බලන්න බෑ ප්‍රියේ යුගත් වනා කියන්නදෝ කෙසේ එයා මා ලඟයි මගේ නෙත් හඬයි අනේ නොයන්න ගේ ලඟින් එබී බලා ඔයා සිතින් මා ඔබේ....//
Singers
Data
Last updated May 2026