මල් මාවතේ
Mal Mawathe
Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
මල් මාවතේ - තරු සැඳෑය මිලින වෙලා ඔබ මා සොයා - ඇයි ආවේ පාළු මේ රාත්‍රියේ සිත නිවූ සුව දැහැනේ ඔබ නිසාමයි රැඳුණේ අපගේම දෑසේ - බිදුණේ ද සිහිණේ ඔබ ද මා මිදුණේ - මා ද මිදුණේ සසර බැඳුමින් අපේ රෑ පුරා තුන් යාමේ ඔය නෙත් මා වෙළුණේ නොකියාම රහසේ - ඔබ ඈත ඇදුණේ පැතු පැතුමන් - සෙවු සැනසුම් සුළගෙ මා පා කළා
Singers
Data
Last updated May 2026