දුටු මොහොතේ ඉඟි කල ආදරේ
Dutu Mohothe Ingi Kala Aadare
Music: රූකාන්ත ගුණතිලක
Font size:
ටු මොහොතේ ඉඟි කල ආදරේ මද අඳුරේ හමු වුණ පාළුවේ මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා ළඳුනේ චන්දනියේ උතුරනවා සෙනෙහස පේනවා මටම කියා හසකැන් ගේනවා සීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී හිඳිනු චන්දනියේ ඔබ ගැන හිතලා සිත සැනසෙනවා ළඟ නැති හින්දා හද ළතවෙනවා දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා හමුවෙනවා වෙන්වෙනවා මට හමුවූ මල් කැකුළයි ඔයා ඔබ සැනසූ බඹරිඳු මං තමා ජීවිත ගීතේ හැංගී සීතේ මා හා ළංවී හිඳිනු චන්දනියේ ඔබ ගැන හිතලා සිත සැනසෙනවා ළඟ නැති හින්දා හද ළතවෙනවා දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා හමුවෙනවා වෙන්වෙනවා ඔබ ගැන හිතලා සිත සැනසෙනවා ළඟ නැති හින්දා හද ළතවෙනවා දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ////