Font size:
හුදෙකලා මේ රාත්‍රියේ නෙතු නොදියන මේ පැයේ මට තියා ගිය ආදරේ නුඹේ උණුසුම් ආදරේ // තනිව හිඳමි මේ රැයේ නිල් තාරකා නිදා නොනිදා දුර ඈතට වී විල්තෙරේ පිපුණු මලකට මුදු හාදුවක් දිදි රත් කොපුල් තලා වැටෙනා කඳුළු පිරිමදී හුදකලා මේ .... රෑ පුරා හෙලූ සුසුම් වලට විරාමය නොදී නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී හුදෙකලා මේ ....
Singers
Data
Last updated May 2026