Font size:
සාගරේ සේ ඔබේ ආදරේ පිරි යාවි සිතේ නිම් නොවේ සන්සිඳෙයි වේදනා සැමදා වාසනා මේ නොවේදෝ සැබෑ ආදරේ සාගරේ සේ ඔබේ ආදරේ සීත රෑකදී ඔබ හා සමීප වී මුමුණා සෙනේහේ කියා ගයමි අමා ගීතිකා // මගේ සෙනේහේ ආරාධනාවේ ගීතේ ඔබේ ආදරේ මේ නොවේදෝ සැබෑ ආදරේ මා ඔබේ ලොවේ හිඳිමී සඳා රැඳී වෙන්වී මිදිලා නොයා සෙනෙහේ උදානේ කියා දෑසේ ලියූ ඒ ආරාධනාවේ ගීතේ ඔබේ ආදරේ මේ නොවේදෝ සැබෑ ආදරේ පිරි යාවී සිතේ නිම් නොවේ සන්සිඳෙයි වේදනා සැමදා වාසනා මේ නොවේදෝ සැබෑ ආදරේ සාගරේ සේ ඔබේ ආදරේ
Singers
Data
Last updated May 2026