Home/Songs/වඳිමු සුගත

වඳිමු සුගත

Wandimu Sugatha

Music: අමරදේව W D
Font size:
වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා
රමණී මන්දාර කුසුමි - කරමින පූජා - බැතියෙන මේ ගි ගයා

මෝක්ෂේ සැප ශාන්ති සෑදූ  - මොහඳුර ලොවෙහි බිඳළූ
සමිබුදු මාගේ සමිඳා සිහිකර සැමදා
කරමිනා - ප්‍රාර්ථනා - සුන්දර නිවනා
පරම අමා සම්පතා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.