සංසාර සිහිනේ
Sansara Sihine
Music: සනුක වික්‍රමසිංහ Lyrics: උදාරි අමරතුංග
Font size:
සංසාර සිහිනේ පෙරමග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා..... පියමැන එන්න මේ සිහිනයේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී පියමැන එන්න මගේ සිහිනයේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා (මා නුඹේ කුමරා.....///) සිහින දකින්න මේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී සිහින දකින්න මගේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා...... සංසාර සිහිනේ...... (මා නුඹේ කුමරා.....///)