Font size:
ජය නාදේ ගීයයි මේ අභිමානෙන් රැව් දෙයි ලංකා සටනට එයි සිංහ පැටව් සුදානම් අපි ලංකා ජය නාදේ ගීයයි මේ එකමුතු වී එකෙක් ලෙසින් පෙරටම යමු එකම සිතින් ජය නියතයි ශ්‍රී ලංකා... නමෝ නමෝ ශ්‍රී ලංකා පෙරටම යමු ශ්‍රී ලංකා කමෝන් කමෝන් ශ්‍රී ලංකා වාල්හ වාල්හ ශ්‍රී ලංකා... තාරුණ්‍යයේ ජවය අරන් යමු ජය මාවතේ ශ්‍රී ලංකා නම රන් අකුරින් ලියවමු යලි නොමැකෙන සේ කිරුළ අපේ පෙරටම යමු... නමෝ නමෝ ශ්‍රී ලංකා පෙරටම යමු ශ්‍රී ලංකා කමෝන් කමෝන් ශ්‍රී ලංකා වාල්හ වාල්හ ශ්‍රී ලංකා...
Singers
Data
Last updated May 2026