Font size:
අශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ නයන කළු නුඹ මගේ කළු රෑ නිල් අහසේ නිදන සදවතී අදින සළු මිදුලෙ එලූ සුන්දර නින්දේ මා සිහිවෙනවද කියනු කළු මට කියනු කළු පායන සඳ සේ රුසිරු හසරැලි දෙතොල වෙළු නයන කළු සුන්දර මොහොතේ මා සිහිවෙනවද කියනු කළු මට කියනු කළු
Singers
Data
Last updated May 2026