උතුම් පැතුම් - තේමා ගීතය 2
Uthum Pathum - Theme Song 2
Music: නිසල් ගංගොඩගේ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු පෙම පාරා මා දවා ආයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා පේන හීන ගානේ මා හඬා... මගේ දෑසිනා සෝ වෑහෙනා දිසි හීන රෑනේ බොඳ වෙලා පෙම නාමෙනා දිවි පාමීනා සැඟවෙනි හෘදේ කාරණා ආයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා පේන හීන ගානේ මා හඬා... විඳි වේදනා කළ චෝදනා තනියේම සිතෙහි මා දරා තරු ගානීනා දුක වෑහෙනා තනිවෙමි සසරේ මා සදා ආයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා පේන හීන ගානේ මා හඬා...