Font size:
බිඳී ගිය සෙනේහේ යදී ඈ ජීවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඉගිල ගිය බඹරුනේ ඈ දිටී මේ ලොවේ සොඳුරු බව පුද කළා කුරිරු සිතින් ලොවේ ජීවිතෙ බොඳ කළා ජීවිතෙ බොඳ කළා බිඳී ගිය සෙනේහේ.... පිපි කුසුම් ගත දරා හිරු නැගේ හෙට දිනේ රොන් උරා මල් තලා යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ..////
Singers
Data
Last updated May 2026