Font size:
ඔබ ආදරේ මා කෙරේ නම් ඇයි වේදනාවන් මේ තරම් සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී දිවා රෑ හදේ වේදනා සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී දිවා රෑ හදේ වේදනා වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ ඔබ මාගෙ සුරතේ වෙලී සුදු පාට දිය රැල්ල නැග එද්දි හසරැල්ල පාලා මගේ ගත වෙලී හැමදාම මට කීව ඒ පෙම් කතාවන් ගොළු වී ගියා සේ දැනේ මහදේ සුසුම් යා වුණී ඔබ ආදරේ මා කෙරේ නම්.. සිතුවාද වෙන් වෙන්න වෙනතක් අරන් යන්න කම් නෑ ඔබේ සතුට නම් මනමාලියක් වීල යන දාට හිනැහීල සොයුරෙක් ලෙසින් මා සිතන් දැකගන්න ඉඩදෙන්න මාගේ නෙතින් ඔය මූණ සැරයක් ඉතින් සුපතන්න හෝ මා සිතින් ඔබ ආදරේ මා කෙරේ නම්..
Singers
Data
Last updated May 2026