Font size:
සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප් රියේ තරු කැට ගිලිහී දියේ ගිලෙයි ඒ තරු ඇහිදින්නට එන්න දියේ තුරු වැල් අහගෙන සිටින නිසා කට වහගෙන හිටියොතින් ගුණයි රාත් රියට ඇස් තියෙන නිසා දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි හරිම කෙටියි රෑ තුන් යාමේ හරියට එක යාමයක් වගෙයි ඉර දුටුවත් නාඩන්න කියා පණිවිඩයක් යැවුවොතින් හොදයි
Singers
Data
Last updated May 2026