Font size:
කිචි බිචියට ගී ගයන්න රූ වරුනා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අළුත් ඉරක් මැව්වයි......// අයියණ්ඩිගේ හිත අදද්ර නොකී කතා රැඳුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවයි.....// රූ වරුණා පද බඳනා හිත සනහා නෙතු නළවා හිරු මඟලට හිනැහෙන්නයි....// අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි.....// හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි හෙට දිනයේ අළුත් පැලක් තැනුණයි.....// රූ වරුණා පද බඳනා හිත සනහා නෙතු නළවා හිරු මඟලට හිනැහෙන්නයි....//