Font size:
මං ආසයි හිනා වෙන්න ජීවිතයම නුඹ එක්ක නොවරදවා නුඹ එන විට සිනා මලක් සිනා මලක් අරන් එන්න මං ආසයි යාළුවෙන්න ජීවිතයම නුඹත් එක්ක // නොවරදවාම නුඹ එන විට ලෙන්ගතුකම අරන් එන්න ලෙන්ගතුකම අරන් එන්න මං ආසයි නුඹත් එක්ක සෙනේහයේ සුව විඳින්න // අද ඇවිදින් නුඹ යන්න තුටු කඳුළක් තබා යන්න තුටු කඳුළක් තබා යන්න මං ආසයි හිනා වෙන්න ....
Singers
Data
Last updated May 2026