Font size:
නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලේ ලාවී // හොඳවුදාට කෙනෙකුන්ගේ කාලේ මිණි මුතු අමුනා පළදන්නේ මාලේ // දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි // නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලේ ලාවී // හද අම්බරයේ මා හඳහාමී ඔබෙ සෙවනැල්ල සේ මම ආමී // දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි // නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලේ ලාවී //
Singers
Data
Last updated May 2026