Home/Songs/වෙර වීරිය

වෙර වීරිය

Vera Veeriya

Font size:
වෙර වීරිය ඇත්තේ සිතේ 
පියකරු බව ඇතත් වතේ  
දහදිය නොම හැලෙන ගතේ 
ඔබ පොළොවට බරකි පුතේ....

පෙර විරුවන් අපගෙ පුතේ 
ඉදිකල වව් බලන් පුතේ 
දෑතේ සවියෙනුයි වී තිබේ 
ඒ මහා වැව් බැඳුනේ පුතේ.... 

එවන් ලෙයින් උපන් පුතේ 
සුරුවිරුකම් ඔබට අතේ 
දෑ උරුමය ඇතිව සිතේ 
මව්බිම දෙස බලන්න පුතේ....

Singers

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.