රත්තරන් නෙත් දෙකෙන්
Raththaran Neth Deken
Lyrics: කුලරත්න අරියවංස
Font size:
රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන්...// තාරකා සිනා දැලේ - රන්කැලුම් දිගේ ආදරේ ගලා හැලේ - සිහිනයක් වගේ පාලුවේ වෙලී - හඬාවැටෙද්දි ජීවිතේ මා දිහා ලඟාව ඉන්න - රත්තරන් මගේ රත්තරන් නෙත් දෙකින් ...// මාරුතේ හමා වනේ - මල් උයන් දිගේ පාවෙනා වලාකුලේ - සිසිලසක් වගේ වේදනා නිවී ඔබේ - සුනීල නෙත් විලේ ජීවිතේ සිනා නගාවි - සෙනෙහසින් හදේ රත්තරන් නෙත් දෙකෙන් ...//