Font size:
බැද්ද උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිව්ව පිපෙනවා සද්ද නැතිව හා පැංචෝ ඇදෙනවා ලන්ද පුරා උන් පිනුම් ගහනවා... නැද්ද අගේ මල් පිපුණු ලතාවන් වැන්දු කුරුලු ගී මුකුලු හිනාවන්// සින්දු කියයි පොඩි මාලු රැලේ උන් මෙන්න කියනවා රහස් කතාවන්... බැද්ද උඩින්... අහස වසාගෙන රිදී වළාවන් පිරුණු සිනා දී මුකුලු ලතාවෙන් පියාසලා යන පුංචි කුරුල්ලන් අහිංසකයිලු අපට වඩා... බැද්ද උඩින්...//
Singers
Data
Last updated May 2026