Font size:
අමතක වෙන්නේ නෑ කීවත් ඔබ මට අමතක කරන්න මා කියා අමතක වෙන්නේ නෑ ඔබ එය දන්නේ නෑ ආදරයක් මුල පුරන්න කිමද හමුවුනේ අප කිමද හමුවුනේ හමුවී යළි විරහතාපය දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ අමතක වෙන්නේ නෑ ..... සාගරයක දිය බිඳක් වී ඇති ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ හඬනා පෙම් හදක් පමණද ඔබෙන් හමුවුනේ මට ඔබෙන් හමුවුනේ අමතක වෙන්නේ නෑ ....
Singers
Data
Last updated May 2026