Home/Songs/නිල් අහස් තලේ අගේ

නිල් අහස් තලේ අගේ

Nil Ahas Thale Age

Font size:
නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා...//

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා...//

මල් විසිරීලා වගේ
තාරකා සිරි
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.