Font size:
පුංචි පැලත් මේ කාලේ මාළිගා රජ මාළිගා දොළොස් මහේ නැකත ඇවිල්ලා ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා සිංහල අවුරුද්ද ඇවිල්ලා මල්වරා තිබූ දළු මල් බරින් පිරී රන් ගොයම්ද කිරිවැදී සැලේ බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ කෝල ලඳුන් පුරන රබන් සුරල් සේ පුංචි පැලත්..... කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී චන්ද්‍ර කිඳුරු නාඩගම දෙතේ කෝල ලඳුන් ආල සිතින් ගැටව් හා ඇදී ඈත කුඹුරු දිගේ සරුංගල් අරී පුංචි පැලත්..... (දොළොස් මහේ නැකත ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා....///)