කළුවරට හිත බය හින්දා
Kaluwarata Hitha Baya Hinda
Music: අමිත් ගුරු Lyrics: මනුරංග විජේසේකර
Font size:
කළුවරට හිත බය හින්දා ඔය පපුවෙ උණුහුම වින්දා ඇස් බැන්දු රෑ හීන පෙන්නා නුඹ මාව තුරුලටම ගත්තා නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ ලැගුම් ගන්න මේ හදවතේ කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ අඳුරකද මං නැවතුනේ දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුර යන්න හැකි ප්‍රේමයේ නොදැනෙනා දුරක නුඹ ළඟ ආදරෙන් ආව නොසිතෙනා ලෙසට ළං වුන ආදරේ සුව දෙන නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ.... දැනෙනවා නම් ඉන්නවා නම්.... විසිරෙනා සිහින එක් කොට මාලිගා තැනුව අපි නමින් ඇන්ද සිතුවම මතකයකි හැම දින දැනෙනවා නම් ඉන්නවා නම්...//
Singers
Data
Last updated May 2026