Font size:
සිහිනෙ පායාවි රෑ අඳුරේ තනි වෙන්නෙ නෑ සොඳුරේ අත්වැල්බැදන් දුර ඇතට ඉගිලයන් ආදරයෙ සිමා සොයා කුළුඳුල් මනමාලකම් විදිමින් හරි ආදරෙන් සගවා සොසුසුමන් පවා තමරසා... තමරසා... ආදරෙන් ඔබ හිනැහුනා සිරුවෙන් දැස වසා තුරුලුවි ඔබ හිනැහුනා...... සිහිනෙ කියාදෙන්න ලංවි හිඳින්නම්ද මා සංසාරයෙ ගීය මුමුනන්න ලංවෙන්න මා හා මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් ආදරෙන්....... කඳුලෙ ඔබ ඕනනෑ තනි නෑ ලඟ ඉද්දි ඈ සොඳුරේ අත්වැල්බැදන් දුර ඇතට ඉගිලයන් ආදරයෙ සිමා සොයා කුළුඳුල් මනමාලකම් විදිමින් හරි ආදරෙන් සගවා සොසුසුමන් පවා (තමරසා... තමරසා... ආදරෙන් ඔබ හිනැහුනා සිරුවෙන් දැස වසා තුරුලුවි ඔබ හිනැහුනා......//)