Home/Songs/ඇස් රතු වී ඇගේ

ඇස් රතු වී ඇගේ

Es Rathu Wee Age

Font size:
ඇස් රතු වී ඇගේ
කඳුළු ගලයි මහමෙරක් වගේ
දකින් ආසයි සිනහව ඇගේ
හමුවුන මුල් දිනේ වගේ

හැර යන්නෑ කිසිදා මං
ආයෙමත් එදා වගේ
රන්මසු ඕනේ නෑ දැන්
ඔබ ලඟ ඉන්න වරම් ඇතේ

කඳුළු දැන් ඔබ මට හිමි නෑ
සතුට දැන් සිත් නවාතැනේ
සැලු කඳුළු මුතු ඇට වාගේ
ඔබ මට හිමි වුනේ මේ මොහොතේ
මේ මොහොතේ


ඔබ මා ලග නැති වූ ඒ
කාලය කල්පයක් වාගේ
ඔබට තුරුළු වී ලඟින්ම ඉන්නට
පෙරුම් පිරුවා ඇතී

කඳුළු දැන් ඔබ ....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.