Font size:
නෙතගේ ඉපිලේ කඳුලක්දෝ .. කඳුලක්දෝ හදවත සසලයි සුසුමක්දෝ .. සුසුමක්දෝ ඔබ අන්සතු වී බැඳුනාදෝ .. බැඳුනාදෝ නිදි නෑ හිත තනි වී මේ යහනේ ඔබගේ සුවදදදින්මයි නෙතු තෙමුණේ මංගල යහනේ ඔබ ගුලි වී ඔහු හා .. ඔහු හා රෑ තිස්සේ මුතු පින්නේ තෙමුනාම සීතලෙන් ඔය දෑස මා සිම්ඹෙ දැණුනාද සීරුවෙන් මේ දෑස අන්සතු වී අදහන්න බෑ ඉතින් මේ දුන්න දුක් ගින්න උහුලන්න බෑ ඉතිං සිහිනේ පෑ රැගුමන් මා හිත අද කඳුලින් සිහිනේ පෑ රැගුමන් මා නෙතු අද කඳුලින් නොහඬා ඉන්නේ මා කෙලෙසේ සොඳුරේ .. සොඳුරේ රතු පාට හැන්දෑවෙ අපි උන්නු තාලයෙන් මා හිතුවෙ සංසාරෙ අපි ඉන්නෙ ආදරෙන් මල් පාට මුතු කුඩයේ හැංගෙන්න බෑ ඉතිං මා ළයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතිං සිහිනේ පෑ රැගුමන් .... නෙතගේ ඉපිලේ කඳුලක්දෝ .. කඳුලක්දෝ හදවත සසලයි සුසුමක්දෝ
Singers
Data
Last updated May 2026