Home/Songs/ඔබ හිමිවුණා නොවෙයි

ඔබ හිමිවුණා නොවෙයි

Oba Himi Una Nowei

Font size:
ඔබ හිමිවුණා නොවෙයි
ඔබ මට හිමි කළා
අප ළංවුණා නොවෙයි
ඔබ මා ළං කලා
හිත් හැඳුනුවා නොවෙයි
දෑගිලි එක් කළා
අපි සැනසුනා නොවෙයි
වෙන අය සැනසුවා ....

හිත නතරවුණු තැනින්
හිත ආපසු ගන්න බැරි
ඔබ නගන විටදි හසරැලී
හදවතින් නොවෙයි සියුමැලී ....

අපි අසරණයි නමුදු
ආපසු යන්න බැරි
අප එකට වසමු මියුලැසී
ලෝකයට බයෙන් ගල් ගැසී ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.