Font size:
යුධ බිම මැද්දේ රණවිරුවෝ ඇත රට රැක ගන්නට සටන් වැදී කෙළිබිම ඉන්නේ රට වෙනුවෙන්මයි ක්‍රිකට් වීරයෝ තරඟ වැදී...// මේ කොයි කව්රුත් මව්බිම නාමෙන් කරනා සේවය රටක් වටී... දහවලේද රෑ රණවිරු සේනා මව්බිම අපගේ රැක දේවි// මව්බිම නාමේ මේ මුළු ලෝකේ ක්‍රිකට් වීරයෝ පතුරාවී... යුධ බිම මැද්දේ... කාගේත් සේවේ එක ලෙස පුදති වෙනසක් නෑ මහ ජනයාගේ// කව්රුත් එක වී මව්බිම වෙනුවෙන් මිතුරනි වෙහෙසෙමු හැම කාලේ... යුධ බිම මැද්දේ...
Singers
Data
Last updated May 2026