Home/Songs/සිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා)

සිංහ ඝෝෂා පා නගා (සිංහ සේනා)

Sinha Gosha Pa Naga (Sinha Sena)

Font size:
නාදිනා... සිංහ ඝෝෂා පා නගා 
කේශර බල සේනා සුදානම්//
සැරසී එන්න අවදානම් හමුවේ 
නොසැලී ඉන්න 
ඉනි ගැලවේවි විසිරේවි කළඹාලා පිටියම 
ජය ලබන කාලේ දැන් ආ 
ලඳු පෑවිල්ල දූවිල්ල පිනි සීත 
විඳගන්න කුසලානේ ආයේ දරා...

යෝකර් දාන්නා දුෂ්රා දාන්නා 
බ්ව්න්ස්ර් කැරම් බෝල ක්‍රිකට් උඩින් ආ 
තිස්ටුක් දාන්නා සික්සස් වහින්නා 
පිටියම පපරේ නදින් පිරෙන්නා 
සිහ දද ලෙළෙන්නා චියර් එක වදින්නා 
කොල්ලන් උදම් වෙලා ක්‍රිකට් ගහන්නා 
කෑමර දෙමින්නා එකමුතු වෙමින්නා 
කොල්ලන් සිංහ නදින් බැඳෙන්නා...

නාදිනා... සිංහ ඝෝෂා...

යෝකර් දාන්නා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.