Font size:
නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ සොයා යන්නෙමි ගලා එන මන්දාකිණි හඹා යමි හමු වෙන තුරා ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන් මංමුලා නොවේ කිසිදා ජවය මා සතු වේ දිරිය ගන්නෙමි ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා නිරතුරුව අභිමානයෙන් නදී ගංගා තරණයේ...//