Font size:
ප්‍රථම ප්රේමයේ මතක අවදි වේ අතරමගදී ජීවන යාත්රාවේ කඳුළු මතු වේ මිහිරි වේදනාවේ තරු ඇසක කණිකා දිලෙන පිනි කඳුලු තැවරී තිබෙන ප්රථම ප්රේමයේ මතක අවදි වේ මල් කැකුළ සැඟවී පිපෙන නටු අගින් ගිලිහි වැටෙන ප්රථම ප්රේමයේ මතක අවදි වේ
Singers
Data
Last updated May 2026