Font size:
රෝද හතරෙ මාළිගාව කළුවර වීදුරු ගුහාව පිටුපස දූවිළි වළාව පිටුපස දූවිළි වළාව කැරකෙනවා අපි අයින් වෙලා පයින් යමු පුතේ ඇතුළ නුවර එළිය වගේ පිටතින් කළු වළාව නැගේ බාගෙය සිංහල බාගෙට ඉංග්‍රීසිය මරණ රගේ ඉංග්‍රීසිය මරණ රගේ රෝද හතරෙ ...... රන් පොටවල් දිලිසෙනවා ලා දළු සේ බැබළෙනවා චීස් බටර් වලින් තැනූ දෙවි රූපය ඇවිදිනවා දෙවි රූපය ඇවිදිනවා රෝද හතරෙ....
Singers
Data
Last updated May 2026