Font size:
(ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ...//) (ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ...//) මගෙ ගීත නිධනය ඔබම තමා පෙරලා දෙනු මැන මුව ගලන අමා ඔබ කවුද ප්‍රියේ...... (අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී සැනසුම සුව සහනය රැඟෙන එමි...//) ඔබ අමතනවිට මම සිනාහ සෙමී ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී ඔබ කවුද ප්‍රියේ......//