Home/Songs/සිතුවිලි පුරා

සිතුවිලි පුරා

Sithuwili Pura

Adaraneeya Kathawak Movie Music: උදාර සමරවීර Lyrics: ප්‍රියන්ත කොලොඹගේ
Font size:
සිතුවිලි පුරා - සිහිනෙක පවා 
සිතුවිලි පුරා - සිහිනෙක පවා
නෙතු ඔබේ රුවම දකිනා 
හෙට පහන් වෙයන් මගේ සිහින පුරා 

ඔබ මා ළඟයි සිතුනා ///

සිත සුවඳ සැදී තිබු මලින් පිරේ 
අද පරව ගොසින් තිබෙනා 
ගෙතු ප්‍රර්ථනා වැල් සිහින අරන් 

ඔබ ගියේද මට සිතුනා ///

සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා 
නෙතු කඳුළු වලින් පිරෙනා 
හද කවුළු දොරින් මැවූ සිහින අරන් 

ඔබ ගියාම දුක හිතුනා... ///
ඔබ ගියා දුක තියා.... 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.