කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ
Kavi Dahak Atha Mage Hitha Athule
Music: චමින්ද සමරනායක Lyrics: සංජය වික්‍රමතුංග
Font size:
කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ ඔබට ලියන්නට කියා ප්‍රියේ මේ හැම ලියවෙන කවියක් ගානේ ඔබ ගැන ලියන්න මං ඉන්නේ // කතා කරන ඔබ ඔයාගෙ ඇස් දෙක ගැන ලියන්නෙමි මම මුල් කවි සීයෙම සිනා සපිරි මුව මදහස පිළිබද ලියා තබමි මම උපමා නැතිවම කවි දාහක් ඇත .... ඔයාගෙ පෙම් හිත කියවන්නට එන පෙම්වතියන් හට මං ගැන කියන්න අන්තිම කවියේ අන්තිම පේලියේ මං ගැන චුට්ටක් ලියා තියන්නද කවි දාහක් ඇත ....//
Singers
Data
Last updated May 2026