Font size:
මුහුද දෙබෑ කරන අහස පොලව සිඹින රටට සෙනෙහෙ පුදන ලෙයින් මසින් සැදුන...// සැබෑ පියෙකි දරු දහසකි මුලු රටේම ලේ නෑයෙකි අපේ එකෙකි සිය දහසකි මේ දරු හට මව් දහසකි යෞවනයේ මේ සඟයා අපට නොහැකි දේ කරනා අපෙන් එකෙකි මේ මිනිසා මේ මිනිසා..
Singers
Data
Last updated May 2026