Font size:
ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනැහුනා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා ..// දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන් කලේ ..// ඇස රැදුන රැදුන ..// රෑ කවුද හෙමින් එලබී මගේ කනට මුව තියා මින්දදගේ දුන්නේ මල් හී පහකැයි කියා ගියා ..// ඇස රැදුන රැදුන ..// වැසු විමන් පියන් පියවා රදවන්නට මට හිතයි උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නේ යටි හිතයි ..// ඇස රැදුන රැදුන ..//