අනන්තයක් වී ඔබේ ආදරේ
Ananthayak Wee Obe Adare
Font size:
අනන්තයක් වී ඔබේ ආදරේ ඔබේ ආදරේ... මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතු වූ සදානන්ද කළ සරාග සුවඳ විජිතයේ නීල නිලන නිම්නයේ සුමුදු සයනයේ නෙතු පියන් වැසී වැසී වැසී ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ ඔබේ ආදරේ... ඔබේ ආදරේ... මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතු වූ සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ කැකුළු පිසින සිරිපොදේ පිපුණු සීතලේ දෙතොල් පෙති ලිහී ලිහී ලිහී මධුවිතක්ද මේ තරම් මධුර වූ ඔබේ ආදරේ...